science 7
Saturday, September 10, 2016
ශාක විවිධත්වය
ශාක අප අවට පරිසරයේ විවිධ ශාක වර්ග ඇත .සමහර ශාකවල මල් පිපෙන අතර සමහර ශාකවල මල් නොපිපේ . මල් පිපිම නොපිපීම අනුව ශාක ප්‍රදාන කොටස් 2 කි 1.සපුෂ්ප ශාක-මල් පිපේ 2.අපුෂ්ප ශාක -මල් නොපිපේ
සපුෂ්ප ශා කයේ ප්‍රදාන කොටස්
1 .
අංකුර 2.මල් 3.ගෙඩි 4.කද 5.මුල්
Read more »
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)