ශාක විවිධත්වය
ශාක අප අවට පරිසරයේ විවිධ ශාක වර්ග ඇත .සමහර ශාකවල මල් පිපෙන අතර සමහර ශාකවල මල් නොපිපේ . මල් පිපිම නොපිපීම අනුව ශාක ප්‍රදාන කොටස් 2 කි 1.සපුෂ්ප ශාක-මල් පිපේ 2.අපුෂ්ප ශාක -මල් නොපිපේ
සපුෂ්ප ශා කයේ ප්‍රදාන කොටස් 
1 .
අංකුර 2.මල් 3.ගෙඩි 4.කද 5.මුල්
සපුෂ්ප ශාකවල කොටස්වල විවිධත්වය 1ශාක මුල් වල විවිධත්වය 2ශාක කදන් වල විවිධත්වය 3ශාක පත්‍රවල විවිධත්වය 4.ශාක පුෂ්පවල විවිදත්වය 5.පළ හා බිජවල විවිදත්වය
No comments:
Post a Comment